ආණ්ඩුවට ගෙදර යන්න කාලේ හරි... කියපු එකක්වත් කලේ නැහැ....

Government
By Thaya Mar 21, 2021 06:43 PM GMT
Report

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙරට ජනතාවට ලබාදුනි කිසිඳු පොරොන්දුවක් මෙතෙක් ඉටුකර නොමැති බව යුක්තිය උදෙසා ජනබල සංවිධානය පවසනවා. එම සංවිධානයේ කැඳවුම්කරු සංගීත් වසන්ත සිල්වා මහතා කියා සිටියේ රට තුල මේවනවිට පරිසරය මෙන්ම තවත් අංශ රැසක් විනාශයට පත්ව ඇති බවයි. ඔහු මෙම අදහස් පල කළේ කොළඹ දී පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින්.