මෙරටින් තිරිඟු පොතු සහ කුකුළු මස් කොටසුත් චීන වෙළෙඳපොළට.

Vijitha Herath Sri Lanka Government Of Sri Lanka China
By Wayomi Jan 22, 2025 08:17 AM GMT
Wayomi

Wayomi

Report

මෙරටට ගෙන්වන තිරිඟුවල පොතු යළි චීනයට අපනයනය කිරීම සඳහා චීන රජය සහ ලංකා රජය එකඟතාවකට පැමිණි බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අද(22) ප්‍රකාශ කළා.

ඒ, අද කොළඹ දී පැවැති ජනාධිපතිවරයාගේ චීන සංචාරය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක් වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ, මෙරටට ආනයනය කරන තිරිඟු ඇටවලින් ඉවත් කරන තිරිඟුවලින් 20%ක පමණ ප්‍රමාණයක තිරිඟු පොතු බවත්, ඒවා යළි චීනයට අපනයනය කිරීමට ලැබීමෙන් මෙරටට අපනයන ආදායමක් ලබා ගත හැකි බවත්ය.

එමෙන්ම කුකුළු මස් කොටස් චීනයට අපනයනය කිරීම සඳහා ද ජනාධිපතිවරයාගේ සාකච්ඡාවේ දී එකඟතාවට පැමිණි බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.   

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට. - මිල ගණන් සහිත එම ලැයිස්තුව මෙන්න.

අද සිට බිලියන 12කට අධික දීමනාව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට මුදා හරියි. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අද සිට බිලියන 12කට අධික දීමනාව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට මුදා හරියි. - එය ලැබෙන්නේ මෙහෙමයි.


You may like this video

 



 

ReeCha