ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අසේල සම්පත් ඉල්ලන්න යන්නේ මොනවාද? මෙන්න වීඩියෝව...

Asela
By Thaya Mar 23, 2021 06:21 PM GMT
Thaya

Thaya

Report

මෙරට සෞඛ්‍ය අංශය තුල පවතින අඩුපාඩු පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දැනුම්දීම සඳහා මහජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු අසේල සම්පත් මහතා පවසනවා. ඒ සම්බන්ධයෙන් හෙට දිනයේදී කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. ගගන මාධ්‍යය සමගින් විශේෂ හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.