කොරෝනා එන්නත දුන් පිරිසට වෙන දේ මෙන්න...දැඩි අවධානම් තත්ත්වයක් වෙයි?...

Covid-19 Dr Mrs Sudarshini Fernandopulle Corona Vaccine
By Thaya Mar 02, 2021 06:28 PM GMT
Report

කොරෝනා මර්දන එන්නත ලබා දුන් පිරිසට ද COVID19 වෛරසය , ආසාදනය වීමේ අවදානමක් මතුව තිබේ. කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය සේවා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළේ, කොවිඩ් එන්නත ලබා දුන් සුළු පිරිසකට වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.