බස්නාහිර – සබරගමුව – ගාල්ල – මාතර අද 100mm ඉක්මවු තද වැසි

matara galle western sabaragamuwa heavy shower
By Thaya Jan 02, 2021 06:39 PM GMT
Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අද මිලිමීටර් 100 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේ සහ මාතලේ, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

මෙම වැසි පතිත වන අවස්ථාවේ තරමක් සීත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකියි.