සිංගිමලේ ජලාශයෙන් ජල සැපයුම තාවකාලිකව අත්හිටුවයි

Report

හැටන් - සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් තාවකාලිකව අත්හිටුවා ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ, පාසල් සිසුවෙකු සිංගිමලේ ජලාශයට වැටී ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියත් සමඟය.

ට්‍රම්ප්ගේ බද්ද ගැන සජිත්ගෙන් රජයට චෝදනා

ට්‍රම්ප්ගේ බද්ද ගැන සජිත්ගෙන් රජයට චෝදනා

එම සිදුවීමෙන් පසු, අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු පිරිසක් අද (10) එම ජලාශයේ පරීක්ෂණ කටයුතු සිදු කර ඇත.

පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ, සිංগිමලේ ජලාශයේ ජලය දැනට පානයට සුදුසු නොවන බවයි.

ඒ අනුව, වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කර, පාරිභෝගිකයන්ට සීමිත ප්‍රමාණයකින් පානීය ජලය ලබා දීමට බලධාරීන් තීරණය කර ඇත.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

කෙහෙල් බද්දර පද්මෙගේ බිරිඳ අත්අඩංගුවට

කෙහෙල් බද්දර පද්මෙගේ බිරිඳ අත්අඩංගුවට