වනිඳු හසරංග ටෙස්ට් වරම් දිනාගත් 151 වන ලාංකිකයා වෙයි
cricket
test
wanindu hasaranga
By Thaya
දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.
අද තරගයේදී වනිඳු හසරංග ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකර ගත්තා.
ඔහු ටෙස්ට් වරම් දිනාගත් 151 වන ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයායි. සෙන්චූරියන් හීදි තරගය පැවැත්වෙනවා.
