අවස්ථා දෙකකදී මාතර නිල්වලා ගඟට තරුණියක් හා තරුණයෙක් පැන්න සිදුවීමේ තවත් වීඩියෝවක් මෙන්න

Video
By Thaya Mar 28, 2021 05:39 PM GMT
Report

මීට දින දෙකකට පෙර උදෑසන කාන්තාවක් නිල්වලා ගඟට පැන සහ එම දිනයේම සවස පිරිමි පුද්ගලයෙක් එම ගගටම පැනීමේ සිදුවීම් දෙකක් පිළිබඳව අපි තොරතුරු වාර්තා කරනු ලැබුවා. එම සිදුවීමට අදාළ තවත් වීඩියෝවක් අප වෙත ලැබී තිබේ එම වීඩියෝව පහතින්.

ඒ හා සම්බන්ධව පෙර පලකල තොරතුරු හා වීඩියෝ පහතින් පෙර පුවතට