ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

Death
By Thaya Feb 11, 2021 07:40 PM GMT
Report

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එතුමා මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට එතුමා 56 හැවිරිදි වියේ පසුවුවා