සමාජ ආරක්ෂණ බද්ද නිසා වාහන මිල වැඩි වෙන විදිහ වාහන ආනයනකරුවන්ගෙන් දැනුම්දීමක්

Report

සමාජ ආරක්ෂණ බද්ද හේතුවෙන් වාහන මිල විශාල වශයෙන් ඉහළ යාමක් සිදු නොවන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

ඒ අනුව ඊයේ (19) දින කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා විසින් මේ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නොවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

වාහන සිහිනය බොඳ වෙයි - නරක ආරංචියක් වාහන ආනයනකරුවන්ගේ සංගමයෙන්

ගණන් වැඩි වුණාට රටේ මිනිස්සු පුදුම විදිහට වාහන මිලදී අරන් - ලංකාව වාර්තාවකුත් තියලා

ගණන් වැඩි වුණාට රටේ මිනිස්සු පුදුම විදිහට වාහන මිලදී අරන් - ලංකාව වාර්තාවකුත් තියලා