ජාත්‍යන්තර මුහුදුදේ දී යාත්‍රාවකට අමෙරිකාවෙන් ප්‍රහාරයක් - 5ක් මරුට

Report

ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයක, මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු යාත්‍රාවකට අමෙරිකානු බලකාය විසින් ප්‍රහාරයට එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, ප්‍රහාරය සිදුකළ ස්ථානය සහ මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව පිළිබඳ තවමත් තොරතුරු නිල වශයෙන් අනාවරණය වී නොමැත.

මොහොතකින් ඛේදවාචකයක් වුණ අලුත් අවුරුදු සැමරුම - ස්විස් බාර් එකක විශාල පිපිරීමක් නිසා පිරිසක් ජීවිතක්ෂයට

මොහොතකින් ඛේදවාචකයක් වුණ අලුත් අවුරුදු සැමරුම - ස්විස් බාර් එකක විශාල පිපිරීමක් නිසා පිරිසක් ජීවිතක්ෂයට

පසුගිය වසරේ සැප්තැම්බර් සිට ජාත්‍යන්තර මුහුදේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන යාත්‍රා ඉලක්ක කරමින් මෙවැනි ප්‍රහාර 30ක් සිදුකර ඇති බව වාර්තා වේ.

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න

මත්පැන් මිලත් ඉහළට? - ගැසට් නිවේදනයක් සමග රජය බාර් ටිකට කරන්න යන දේ මෙන්න