ලියාපදිංචිව නොමැති විෂබීජනාශක දියර වෙළෙඳාම තහනම්

Antiseptic
By Thaya Jan 02, 2021 06:37 PM GMT
Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති විෂබීජනාශක දියර (sanitizer) ආනයනය, තොග තබා ගැනීම හෝ සිල්ලර වෙළෙඳාම තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම ගැසට් නිවේදනය 2021 පෙබරවාරි 01 වනදා සිට බලපැවැත්වේ.