තරුණියක් බිත්තියට තද කරගෙන දරුපැටියත් බලා ඉද්දි කරපු කැත වැඩේ

Police
By Thaya Mar 03, 2021 05:15 PM GMT
Report

යතුරුපැදි මගින් පැමිණ රන්මාල මංකොල්ල කෑමේ සිදුවීම් වැඩිවෙමින් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් මහජනතාවට අවධානයෙන් පසුවන ලෙස පොලිසිය දැනුම් දී සිටිනවා. පසුගිය දින කිහිපය තුලදී මෙම රන් මාල මංකොල්ලකෑමේ ප්‍රවණතාවයක් පවතින බවයි පොලිසිය සඳහන් කර සිටියේ. මේ ඊයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී සිදුවූ රන් මාල මංකොල්ලකෑමේ සිදුවීමක් මෙලෙස අසල පිහිටි CCTV කැමරාවක සටහන්ව තිබුණා.