කොවිඩ් ආසාදිත කාන්තාවන් දෙදෙනෙකු මරුට
Covid-19
By Thaya
අද (25) කොවිඩ් මරණ 02ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 459 කි. මෙලෙස මිය ගොස් ඇත්තේ, කඩවත ප්‍රදේශයේ පදිංචිව සිටි 62 හැවිරිදි කාන්තාවක් සහ වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිද කාන්තාවකි.