ලබන 23 වනදා සිට සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට උපකාරක පන්ති තහනම්

Education
By Thaya Feb 15, 2021 06:40 PM GMT
Thaya

Thaya

Report

මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති / දේශන / සම්මන්ත්‍රණ සහ වැඩමුලු පැවැත්වීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහණම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය – බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා ආරම්භවී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් උපකාරක පංති / දේශන / සම්මන්ත්‍රණ සහ වැඩමුලු පැවැත්වීම ලබන 23 වනදා මධ්‍යම රාත්‍රී 12 සිට විභාගය අවසන් වන තුරු තහණම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය – බෙදා හැරීම ද ඒ යටතේ තහනම් වන බවයි විභාග දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය ලබන මස පළමුවනදා ආරම්භවී මාර්තු 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ReeCha