සංචරණ සීමා හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක්

Train departmemt train time table train shedule travel restiction
By Sithumi May 13, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

අද රාත්‍රී 11 සිට මුළු දිවයිනටම බලපාන පරිදි පනවා ඇති සංසාර ක සීමා හේතුවෙන්  සියලුම දුම්රිය සේවාවන් අවලංගු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා එම නිවේදනය පහතින් 

සංචරණ සීමා හේතුවෙන් දුම්රිය අවලංගු කිරීමක් | Train Transport Canceled Due To Travel Restriction


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now