අද දිනයේ වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන මෙන්න

Covid-19
By Thaya Mar 08, 2021 05:38 PM GMT
Thaya

Thaya

Report

අද දින මීට පෙර වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 179ට අමතරව තවත් ආසාදිතයන් 161ක් වාර්තා වී ඇති බව යුද හමුදා පති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි