අද දිනයේ සමස්ත ආසාදිතයන් ගණන 1000 ට ආසන්න වේ
Covid-19
By Thaya
අද (11) දිනය තුළ තවත් කොවිඩ් -19 වෛරස ආසාදිතයින් 404 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 939කි.