අවදානම් ලෙස සමස්ත ආසාදිතයන් ගණන 62000 ඉක්මවයි

Covid-19
By Thaya Jan 31, 2021 06:02 PM GMT
Thaya

Thaya

Report

අද (29) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 465ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 62,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 62,445කි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 859ක් වේ