ආසාදිතයින් 1869කට සුවයි සුවවූ වැඩිම පිරිස අද
Covid-19
By Thaya
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 1,869 දෙනෙකු අද (28) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ.
මේ අතර මෙතෙක් වරකදී සුවය ලබා පිටව ගිය වැඩිම රෝගීන් ගණන ද මෙය වෙයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,435ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය පවසයි