අනිවාර්යයෙන් මුඛ ආවරණ පැලඳිය යුතු වයස මෙන්න..මාස්ක් 02ක් පලඳින්න.
Covid-19
By Thaya
මුඛ ආවරණ දෙකක් එකවර පැලඳීමෙන් කොවිඩ්-19 වෛරසයෙන් වැඩි ආරක්ෂාවක් ලබාගත හැකි බව ඇමෙරිකානු වසංගත රෝග ආයතනය පවසයි. ශල්‍ය කර්මවල භාවිතයට ගන්නා මුහුණුආවරණයක් පැලද ඊට උඩින් රෙදිවලින් සාදන ලද මුඛ ආවරණයක් පැලඳීමෙන් වෛරසකාරකයන්ගෙන් 92.5%ක ආරක්ෂාවක් ලබාගත හැකි බව එම ආයතන පෙන්වා දෙයි. පොදු ස්ථානවල සැරසැරීමේදී වයස අවුරුදු 2කට වැඩි සියලුමදෙනා මුඛ ආවරණ පැලඳීම අත්‍යාවශය බව ඇමෙරිකානු වසංගත රෝග ආයතනය සදහන් කරයි.