කොරෝනා එන්නත 50% කට නොමිලේ දෙන්නෙ මෙහෙමයි.
Covid-19
Keheliya Rambukwella
By Thaya
ලබන මස අගදී මෙරට මිලියන 11කට කොරෝනා එන්නත ලබා දෙන බව අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.
එන්නත්කරණයේදී 50% කට එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියා.
ඇමතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවයි.