නිරෝධායන නිතිය කඩමින් දැමු මගුල් පාටිය....අක්කලා ඇන්ටිලා දාපු ඩාන්ස් එක

wedding
By Thaya Dec 29, 2020 08:23 PM GMT
Report

නිරෝධායන නිතිය උල්ලංගනය කරමින් මොරටුව ප්‍රදේශය විවාහක මංගල්‍ය සාදයක් පවත්වා තිබෙනවා.

ඒ පිලිබඳව වීඩියෝ දර්ශන අප වෙත ලැබී තිබුන. එම සාදය පැවතී ස්ථානයට පොලිසිය සහ හමුදාව ගොස් ඔවුන්ට උපදෙස් ලබා දුන් බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් රටේ මෙවැනි තත්ත්වයක් හමුව මෙලෙස සාද පැවැත්වීම සම්බන්දයෙන් ජනතාව වඩාත් අවදානයෙන් පසු විය යුතුය යන්න සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම කොවිඩ් පාලන නිලධාරින් විසින් උපදේශ ලබාදෙමින් සිටිනවා.