ලංකා රජය සහන දෙනවනම් ටොයෝටා ප්‍රියස් එක ලක්ෂ 10 ට දෙන්න පුලුවන්

Government Sri Lanka
By Thaya Mar 06, 2021 06:17 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා රජයෙන් සහන ලබාදෙන්නේනම් ජපානයේ සිට මෙරටට ඉතා අඩු සාධාරණ මිලට වාහන ගෙන්වීමට හැකියාව ඇති බව ජපානයේ සිටින වාහන ව්‍යාපාරිකයෙක් සමාජ මාධ්‍ය තුළට වීඩියෝවක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. වසර තුන හතරක් පැරණි ජපන් ඇල්ටෝ රථයක් ලක්ෂ 6 ක මුදලකටත්,ටොයෝටා ප්‍රියස් රථයක් ලක්ෂ 10 වැනි මුදලකටත් කොළඹ වරායට එවිය හැකි බව ඔහු මෙමඟින් පවසා සිටිනවා.