කුඩා දරුවෙක් පවා යොදාගෙන සිදු කළ කැමරා ඇසට හසු වූ රන් භාණ්ඩ මංකොල්ලය

Robbery
By Thaya Mar 20, 2021 12:05 PM GMT
Report

රන් ආභරණ අළෙවිසැලක සිදුවූ සොරකමක් පිලිබද කුරුණෑගල ප්‍රදේශයේ එම වෙළෙදසැලේ පිහිටි ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබෙනවා. රන් ආභරණ මිලදී ගැනීමට පැමිණෙන මුවාවෙන් කාන්තාවක් සමග රන් ආභරණ වෙළෙඳසැලට ඇතුලුවන කුඩා දරුවෙකු සේවකයින්ට නොදැනෙන ලෙසට රුපියල් 150,000ක් පමණ වටිනා රන් මාලයක් සොරා ගන්නවා. ආරක්‍ෂිත කැමරාවේ සටහන්ව තිබු අයුරු..