කොටස් වෙළඳපොළ ඉහල අගයක් වාර්තා කරයි

Stock Market
By Thaya Jan 19, 2021 09:56 AM GMT
Report

කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය මෙතෙක් වාර්තා වූ වැඩිම අගය අද වාර්තා කරනු ලැබුවා.

2011 වසරේ පෙබරවාරි මස වාර්තා වූ ඒකක 1,811.80 ඉක්මවා යමින් අද දිනයේ එකක 7,922.66ක් දක්වා අද ඉහල අගයක් වාර්තා කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ අද සමත් වුනා.

මේ ආකාරයෙන්ම පසුගිය සිකුරාදා දිනයේදීද කොළඹ කොටස් වෙළඳපොළ ඉහල අගයක් වාර්තා කරනු ලැබුවා.