හෙට සිට ලෝක යුද්ධයක ඇරඹුමක්?...(VIDEO)ලොව පුරා අවධානමක්?..

World war
By Thaya Feb 09, 2021 10:04 PM GMT
Thaya

Thaya

Report

එළඹෙන පෙබරවාරි 10 වැනි දා පවතින ග්‍රහ තත්ත්වයන් හේතුවෙන් ලෝකයම බලවත් කැළඹීමකට පත් වීමේ ඉඩක් ඇති බවට ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී කල්‍යාණි හේරත් මැණිකේ මිය අනාවැකි පළ කරනවා. පෙබරවාරි මස 10 වැනි දින මකර රාශියේදී ග්‍රහයන් 06 දෙනෙකු සංයෝග වීම මීට හේතුව බවටයි ඈ අදහස් දක්වන්නේ. මීට පෙර මෙවැනි ෂඩ්ග්‍රහ සංයෝග වීම් සිදු වූ 1979, 1982, 1993 සහ 2019 යන වසරවලදී ද, එම ග්‍රහ පිහිටීම දර්ශනය වූ රටවලට බලවත් විපත් ඇති වූ බව ද, ඈ වැඩි දුරටත් අදහස් දක්වනවා.

වැඩි විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න.