පාර්ලිමේන්තු කොරෝනා පොකුර ඉහළ යයි.

Covid-19 Parliament
By Thaya Jan 18, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

පාර්ලිමේන්තුවේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 9 දෙනෙකු කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබෙනවා.

පාර්ලිමේන්තු මාධ්‍ය ඒකකය පැවසුවේ, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 5 දෙනෙකු ආරක්ෂක අංශයේ එක් අයෙකු මෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටත ආරක්ෂක කලාපයට අනුයුක්ත තිනෙකු ඒ අතර වන බවයි.