කොවිඩ් ආසාදිතයින් ගණන එකවරම ඉහළට - අවදානම් තත්වයක්

Covid-19
By Thaya Jan 31, 2021 06:01 PM GMT
Thaya

Thaya

Report

අද (30) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 406ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 62,851කි