දෛනික ආසාදිතයන් ගණන තවත් ඉහළට

Covid-19
By Thaya Feb 22, 2021 07:18 PM GMT
Thaya

Thaya

Report

අද දින දෙවන වතාවට තවත් ආසාදිතයන් 264 ක් හදුනාගෙන ඇත. ඒ අනුව අද දින සමස්තය 541 ක් දක්වා ඉහළ ගොස් ඇත.