දෛනික ආසාදිතයන් ගණන විශාල ප්‍රමාණයකින් ඉහලට

Covid-19
By Thaya Feb 15, 2021 06:36 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් 444 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන තිබේ. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 801කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත සංඛ්‍යාව 75,653ක් දක්වා ඉහළගොස් තිබේ