දෛනික ආසාදිතයන් සංඛ්‍යාව දෙවන වතාවටත් වැඩිවේ

Covid-19
By Thaya Mar 05, 2021 07:42 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 156ක් අද (05) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද දවසේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 338කි. ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 84,948ක් දක්වා ඉහළගොස් තිබේ.