2020 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්දැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව

Election
By Thaya Jan 07, 2021 10:21 PM GMT
Report

2020 ඡන්ද හිමි නාමලේඛනයේ නම ඇතුළත්දැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව සලසා දී තිබෙනවා.

ඒ සඳහා මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වන www.elections.gov.lk වෙත පිවිසෙන ලෙසටයි මහජනතාවට දැනුම් දීමක් සිදුකෙරෙන්නේ.

එහි නම ඇතුළත්ව නොමැති නම් අදාළ ග්‍රාම නිළධාරියා හරහා ඉල්ලීමක් කල හැකියි.

නොඑසේනම් රාජකාරි දිනවල රාජකාරී වේලාවන් තුළ 011 යි 2 යි 86 යි 00 යි 31 / 011 යි 2 යි 86 යි 00 යි 32 හෝ 011 යි 2 යි 86 යි 00 යි 34 යන අංක ඇමතිය