අරක්කු ගැන ඇහෙන අලුත්ම කථාව

Report

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් තුන්දෙනෙක් අරක්කු සමාගම්වලින් සල්ලි ගන්නා බවට අනාවරණය වී ඇති බවට ප්‍රකාශයක් සිදු කර ඇත.

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඇවිදින්න යමු කියලා එක්ක ගිහින්...දියණියන් තිදෙනා මරා දැමූ නරුම පියා සැඟවෙයි{PHOTO)

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අද (06) දින පාර්ලිමේන්තුවේදීයි.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ අරක්කු සමාගම්වලින් සල්ලි ගන්නා අඳාළ නිලධාරින් කවුරුන්ද යන්න පිළිබඳව තමන් හෙට අනිද්දා අනාවරණය කරන බවයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

ඒ අනුව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කියා සිටියේ

“මුදල් අමාත්‍යංශයේ ඉන්නවා සමහර නිලධාරීන් දෙන්නෙක්, තුන්දෙනෙක්. හැමෝම නෙමෙයි. දෙන්නෙක්, තුන්දෙනෙක් ඉන්නවා මේ අරක්කු කොම්පැනි වලින් සල්ලි ගන්නවා. ඒක මම හෙට අනිද්දා හෙළිදරව් කරනවා.”

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...