අක්කර ලක්‍ෂයක් කැපීමට ආණ්ඩුව තීන්දු කරලා..

Government
By Thaya Mar 21, 2021 06:40 PM GMT
Report

අම්පාරේ සිට අක්කර ලක්ෂයක් කැපීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

දිඹුලාගල ආසන්නයේ අක්කර 8400ක් කපා දැමීමට තිරණය වී ඇති බවද ඔහු පැවසීය.

සිංහරාජය ආසන්නයේ විශාල වශයෙන් කැලෑ හෙලි කරමින් ඇතැයිද ඔහු කියා සිටී.

ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ජන හමුවකදී ඔහු මේ අදහස් පළ කළේය.