රට වහන්නේ නැහැ....ගමන් සීමා කරනවා

Travel Country
By Thaya Feb 15, 2021 06:41 PM GMT
Report

රටේ හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදයත් සමග රට තුල සංචරණ සීමා පැනවීමට කටයුතු කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. නමුත් සම්පුර්ණයෙන් රට වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බවයි අමාත්‍යවරිය කියා සිටියේ, සෞඛ්‍ය බලධාරීන් සමග අද පැවති සාකච්චාවකින් පසුව මෙම තීරණයට එළඹ තිබෙනවා.