"ළමයත් එක්ක නත්තල සමරන්න ආසයි කියලයි ළමයව අරන් ගියේ දුන්න දරුව නෙමෙයි දැන් ඉන්නේ" මවක් අඩමින් කියයි

Christmas Child
By Thaya Jan 02, 2021 06:38 PM GMT
Thaya

Thaya

Report

යූ ටියුබ් චැනලයක් හරහා විකාශය වූ මවක් හඬමින් සිය දරුවා සොයා දෙන මෙන් ඉල්ලා සිටින වීඩියෝවක් ඔස්සේ ඇය දැනට දෙක සද වී සිටින බවත් ඇයගේ ස්වාමි පුරුෂයා විසින් තමාට අයිති ව සිටින දරුවා නත්තල් සැමරීමට ආසයි යන්න පවසා රැගෙන ගිය බවත් ගිය බවත් දරුවා මාරුකර ගෙනත් මාරු කරගෙනත් ඒ ඇති බවත් පවසයි.

එමෙන්ම ඇය හඬමින් සිය දරුවා සොයා දෙන මෙන් ඉල්ලා සිටියි.

සම්පූර්ණ වීඩියෝ පහතින් නරඹන්න