මෙරට ක්‍රිකට් ආයතනයේ සේවකයෙකු ටත් කොවිඩ්

Cricket Employee
By Thaya Jan 05, 2021 06:14 PM GMT
Thaya

Thaya

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව එහි ආරංචි මාර්ග පවසනවා

ඒ හේතුවෙන් සේවකයින් ගෙන්වාගැනීම සීමා කර ඇති බවයි වාර්තා වන්නේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

කෙසේ වෙතත් එම ආයතනය කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යන බවයි

මේ අතර අද දිනයේදී තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට ද සහභාගි වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ද දිවයිනට පැමිණියා.

ReeCha