යතුරුපැදියෙන් වැටී බේරුණු ජීවිතය ටිපර් රථයට බිලි වූ අයුරු..

Accident
By Thaya Mar 03, 2021 05:15 PM GMT
Report

කුරුණෑගල දඹුල්ල මාර්ගයේ මාලිගාපිටිය ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන්ගත් අයෙකු ඉන් ඇඳවැටී ඊයේ දිනයේදී ටිපර් රථයකට බිළි වුණා. යතුරුපැදියෙන් වැටී බේරුණු ජීවිතය ටිපර් රථයට බිලි වූ අයුරු.. (සංවේදී පුද්ගලයින් නැරඹීමෙන් වලකින්න)