සුළු වේලාවකට පෙර වාර්තා වූ පුදුම හිතෙන ආසාධිතයින් ගණන

Covid-19
By Thaya Apr 01, 2021 04:32 AM GMT
Report

මීට සුළු වේලාවකට පෙර කොරෝනා ආසාදිතයන් 23 දෙනකු වාර්තා වී ඇත. අද දිනයේ දෙවන වතාවට එම් ආසාදිතයන් ගැන වාර්තා වූ අතර මීට පෙර ආසාදිතයන් 103 දෙනකු වාර්තා වී තිබුණා.