හදිසියේ මුහුදු රල අඩි 4ක් උඩ යයි...ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට කඩා ගෙන යයි.

waves rise
By Thaya Jan 02, 2021 05:56 PM GMT
Thaya

Thaya

Report

මුහුද ගොඩ ගැලීමෙන් අද(31 ) අලු‍යම පුත්තලම මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා.

මෙම මුහුදු රළ අඩි තුනක් හතරක් උසින් එකවර කඩා වැද ඇති අතර ඒ හේතුවෙන් මුතුපන්තියේ සුසාන භූමිය සම්පුර්ණයෙන් ජලයෙන් යටවී තිබේ.

ඒ සමගම මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවත් ධීවරයෝ කියති.