අවුරුදු 12-15 අතර ළමුන්ට සාර්ථක වූ කොවිඩ් එන්නතක්
Covid-19
Corona Vaccine
By Thaya
කොවිඩ් එන්නත් මෙතෙක් ළමුන් සඳහා නිර්දේශ කර නැත.නමුත් පසුගියදා අමෙරිකාවේ වයස අවුරුදු 12-15ත් අතර ළමුන් ට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත අත්හදාබැලිය.ඒ අනුව පැහැදිලි වී ඇත්තේ එම වයස් කාණ්ඩය සඳහා ද “ෆයිසර් බයෝඑන්ටෙක්“ එන්නත 100%ක් සාර්ථක බවය.එම ප්‍රතිඵල අමෙරිකානු බලධාරීන්ට ඉදිරිපත් කර හදිසි අනුමැතිය ලබාගැනීමට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත නිපදවන සමාගම සුදානමින් සිටී.