ඇමති විමල්ට ජනතාවගෙන් එල්ලවූ අමුතු ප්‍රතිචාරය

Wimal
By Thaya Mar 28, 2021 05:41 PM GMT
Report

හම්බන්තොට, කිරින්ද ප්‍රදේශයේ පිහිටි ඛණිජ වැලි නිධියක් ලංකා ඛනිජ වැලි සමාගම යටතට පවරා ගෙන එහි කැණීම් කටයුතු සිදුකිරීම සම්බන්ධයන් සාකච්ජා කිරිමට එම ප්‍රදේශයට ගිය කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ හට අද ජනතා විරෝධය එල්ලවුවා.

එම ඛනිජ වැලි නිධියේ කැනීම් කටයුතු සිදුකිරිමට මේ වන විටත් ඉන්දියානු සමාගමක් ඉදිරිපත්වී ඇති බව සඳහන් කල එහි සේවකයින් තමන්ට එම සමාගම සමග ඉදිරි වැඩකටයුතු සිදුකරගෙන යෑමට අවසර ලබාදෙන ලෙස මෙහිදී ඉල්ලා සිටියා.

එහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්‍යවරයා කියා සිටියේ කිරින්දේ පිහිටි ඛනිජ නිධිය රජයේ ආයතනය සමග වැඩකටයුතු ඉදිරියට කරගෙන යා යුතු බවයි.

එහිදී ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවුයේ මේ අයුරින්…

https://fb.watch/4u_iSwIhgt/