කොවිඩ් එන්නත ලබා ගත් දෙදෙනෙකු මිය යාමේ සිද්ධිය ගැන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කී කතාව...

general director health services
By Thaya Mar 05, 2021 09:12 AM GMT
Thaya

Thaya

Report

කොවිඩ් එන්නත ලබා ගැනීමෙන් පසු ගම්පහ දිස්ත්රික්කයේ පුද්ගලයන් දෙදෙනකු මිය යාම පිළිබඳව අද කොළඹ පැවති මාධ්‍ය හමුවක දී හමුවකදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ එම මරණ ගොවි එන්නත ලබා ගැනීමෙන් පසුව සිදු වූ ඒවා වුවද covid එන්නත නිසා ඇති වූ මරණ ලෙස සැලකිය නොහැකි බවයි. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.