යුද හමුදාවට පසු විශේෂ කාර්ය බළකායට යුද අපරාධ චෝදනා…සාක්ෂිකරුවන් ලෙස හිටපු කොටි 70 ක්
stf
allegations
war
crimes
By Thaya
විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 58 දෙනකුට යුද අපරාධ චෝදනා එල්ල කර ඇති එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනී යස්මින් සුකා ඔවුන්ට විදේශ ගමන් තහනම් කරන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත.
චෝදනා එල්ල වී ඇති විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ නාම ලේඛනය ද ඇය විදේශ රටවලට යවා තිබේ.
යුද හමුදාවට පසු විශේෂ කාර්ය බළකායට යුද අපරාධ චෝදනා එල්ල වූ මුල් වතාව මෙයයි.
මෙයට අමතරව ත‍්‍රස්ත මර්දන ඒකකය රහස් පොලිසිය සහ නාවික හමුදාවට ද යුද අපරාධ චෝදනා එල්ල වී ඇත.
මෙම යුද අපරාධ චෝදනාවල සාක්කිකරුවන් ලෙස හිටපු කොටි 70 දෙනකු නම් කර තිබේ.