O/L සහ A/L විභාගය පවත්වන කාලය වෙනස් කිරීමය පියවර..

Education
By Thaya Mar 03, 2021 05:13 PM GMT
Report

සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට් යෝජනාවක් ඉදිරිපත් කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් වරයා පවසන්නේ. විභාග කළමනාකරණ කටයුතු මෙන්ම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු පහසුවෙන් සැලසුම් කලහැකි පරිදි මෙම සංශෝධනය සිදුකිරීමටයි අවධානය යොමු වී ඇත්තේ.