කෝටි හතක් ගෙවා ජනප්‍රිය ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රා ගියේ ගේ නිවස මිලට ගත් ලාංකීය නිලිය මෙන්න

Sri Lanka Actress
By Thaya Feb 06, 2021 06:48 PM GMT
Thaya

Thaya

Report

ජනප්‍රිය ඉන්දීය නිළි ප්‍රියංකා චොප්රාගේ නිවසක් ජැක්ලින් ෆර්නැන්ඩස් මිල දී ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එම නිවස රුපියල් කෝටි 7කට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. අදාළ නිවස මුම්බායි හි පිහිටා ඇති බවද සඳහන්. 2018 වසරේ දී යූනික සමග විවාහ වීමෙන් අනතුරුව ප්‍රියංකා චොප්රා ඇමරිකාවේ පදිංචියට යෑමටයි කටයුතු කළේ. ඒ හේතුවෙන් අදාළ නිවස විකුණා දැමීමට කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.