ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු විස්සයි විස්සේ ප්‍රවේශ පත්‍ර ගැන එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර දඹුල්ලේ පැවැත්වෙන පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන පළමු විස්සයි විස්සේ ප්‍රවේශ පත්‍ර ගැන එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න. | Sri Lanka Afghanistan First 20 20 Match

ඒ මේ වන විට එම තරගයේ සියලු ප්‍රවේශ පත්‍ර අලෙවි කර අවසන් බවයි.

ප්‍රවීණ ක්‍රිකට් විචාරාක රොෂාන් අබේසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළේ ය.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් තරගය නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර ගැනීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය ලබන 17 වනදා පැවැත්වීමට නියමිතයි.