ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා 20-20 සංචිතය නම් කරයි - සියල්ල මෙතනින්..
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත් වේ.
එම ශ්‍රී ලංකා සංචිතය වන්නේ,
?වනිදු හසරංග
?චරිත් අසලංක
?කුසල් මෙන්ඩිස්
?පැතුම් නිශ්සංක
?ධනංජය ද සිල්වා
?කුසල් පෙරේරා
?ඇන්ජලෝ මැතිව්ස්
?දසුන් ශානක
?සධීර සමරවික්‍රම
?කමිදු මෙන්ඩිස්
?මහීෂ් තීක්ෂණ
?අකිල ධනංජය
?මතීෂ පතිරණ
?ඩිල්ශාන් මධුසංක
?නුවන් තුෂාර
?දුශ්මන්ත චමීර
?බිනුර ප්‍රනාන්දු
කෙසේ වෙතත්, තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේ දී ලබන 17 වනදා ආරම්භ වේ.