අවශ්‍ය දේට කතා කළාම ඇති : නව නායක කුසල්ගේ පළමු මාධ්‍ය සාකච්ජාව (VIDEO)

sri lanka covid 19 කොරෝනා මරණ Covid deths
By Sithumi May 13, 2021 03:38 PM GMT
Sithumi

Sithumi

Report

එළඹෙන බංග්ලාදේශ එක්දින තරග සංචාරය නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා අද මාධ්‍ය සාකච්ජාවකට එක්වුවා.

එහිදී ඔහුගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ ක්‍රීඩා පිටියේදී වැඩියෙන් කතාබහ නොකරන ක්‍රීඩකයෙකු ලෙස සැලකෙන නිසා නායකයෙකු ලෙස කටයුතු කිරීමේදී එය කෙසේ කළමනාකරණය කරගන්නේද කියයි. ”

ඊට පිළිතුරු දෙමින් කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ අවශ්‍ය දේට පමණක් කතා කිරීම ප්‍රමාණවත් බවට තමන් නිරන්තරයෙන් සිතන බවත්, අනවශ්‍ය ලෙස කතා කිරීමට ගොස් ක්‍රීඩකයින්ට වුවද පිඩනයක් ඇති කිරීමට තමන් බලාපොරොත්තු නොවන බවයි.


ReeCha